Web Adawiya

Epa Kandulal Sala - Athma Liyanage

— operator — Reading time: ~1 minute

එපා කඳුලැල් සලා - ආත්මා ලියනගේ - ගී පද
Epa Kandulal Sala - Athma Liyanage - Song Lyrics

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව

Read more … >
Category: Athma Liyanage

Mora Surana Wasi - Athma Liyanage

— operator — Reading time: ~1 minute

මොරසූරන වැසි ඇදගෙන හැළුනා - ආත්මා ලියනගේ - ගී පද
Mora Surana Wasi - Athma Liyanage - Song Lyrics

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

Read more … >
Category: Athma Liyanage

Sanda Hiru Tharaka - Athma Liyanage

— operator — Reading time: ~1 minute

සඳ හිරු තාරකා (සසලව ඇත ඔබෙ සිත බියවී) - ආත්මා ලියනගේ - ගී පද
Sanda Hiru Tharaka (Sasalawa Atha Obe Sitha Biyawee - Athma Liyanage - Song Lyrics

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලඳේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

Read more … >
Category: Athma Liyanage

Obayi Ramya Sanda Kirana - Nanda Malini

— operator — Reading time: ~1 minute

ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා මාලිනී - ගී පද
Obayi Ramya Sanda Kirana - Nanda Malini - Song Lyrics

ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

Read more … >
Category: Nanda Malini

Ruk Aththana Mala Mudune - Nanda Malini

— operator — Reading time: ~1 minute

රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලිනී - ගී පද
Ruk Aththana Mala Mudune - Nanda Malini - Song Lyrics

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

Read more … >
Category: Nanda Malini

Sitha Oba Paamula Randawa - Deepika Priyadarshani Peiris

— operator — Reading time: ~1 minute

සිත ඔබ පාමුල රඳවා - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - ගී පද
Sitha Oba Paamula Randawa - Deepika Priyadarshani Peiris - Song Lyrics

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳවා

Read more … >