Mage Namali Bandi Adare - Haroon Lanthra
—
operator —
Reading time: ~1 minute
මගෙ නාමලී බැඳි ආදරේ - හරූන් ලන්ත්‍රා - ගී පද
Mage Namali Bandi Adare - Haroon Lanthra - Song Lyrics
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ
රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා
Category: Haroon Lanthra