Rathna Deepa Janma Bhumi - WD Amaradeva
—
operator —
Reading time: ~1 minute
රත්නදීප ජන්ම භූමි - ඩබ්ලිව් ඩී අමරදේව - ගී පද
Rathna Deepa Janma Bhumi - WD Amaradeva - Song Lyrics
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
Category: WD Amaradeva