Web Adawiya

Kandu Pamula Sita - Athma Liyanage

operator Reading time: ~1 minute

කඳු පාමුල සිට - ආත්මා ලියනගේ - ගී පද
Kandu Pamula Sita - Athma Liyanage - Song Lyrics

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කිවූ රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

Read more … >
Category: Athma Liyanage

Epa Kandulal Sala - Athma Liyanage

operator Reading time: ~1 minute

එපා කඳුලැල් සලා - ආත්මා ලියනගේ - ගී පද
Epa Kandulal Sala - Athma Liyanage - Song Lyrics

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව

එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව

Read more … >
Category: Athma Liyanage

Mora Surana Wasi - Athma Liyanage

operator Reading time: ~1 minute

මොරසූරන වැසි ඇදගෙන හැළුනා - ආත්මා ලියනගේ - ගී පද
Mora Surana Wasi - Athma Liyanage - Song Lyrics

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව ‍හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා

Read more … >
Category: Athma Liyanage

Sanda Hiru Tharaka - Athma Liyanage

operator Reading time: ~1 minute

සඳ හිරු තාරකා (සසලව ඇත ඔබෙ සිත බියවී) - ආත්මා ලියනගේ - ගී පද
Sanda Hiru Tharaka (Sasalawa Atha Obe Sitha Biyawee - Athma Liyanage - Song Lyrics

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලඳේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

Read more … >
Category: Athma Liyanage