Web Adawiya

Dewram Wehere - Victor Rathnayake

operator Reading time: ~1 minute

දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක - ගී පද
Dewram Wehere - Victor Rathnayake - Song Lyrics


දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවඳුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදෝ

Read more … >
Category: Victor Rathnayake

Arunalu Athirena Himidiri Yame - Victor Rathnayake

operator Reading time: ~1 minute

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ - වික්ටර් රත්නායක - ගී පද
Arunalu Athirena Himidiri Yame - Victor Rathnayake - Song Lyrics

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි

Read more … >
Category: Victor Rathnayake

Amma Nathi Mata Kiri Amma Wee - Victor Rathnayake

operator Reading time: ~1 minute

අම්මා නැති මට කිරි අම්මා වී - වික්ටර් රත්නායක - ගී පද
Amma Nathi Mata Kiri Amma Wee - Victor Rathnayake - Song Lyrics

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ලඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූවේ

Read more … >
Category: Victor Rathnayake