—
operator —
Reading time: ~1 minute
පායා ඇයි හිනැහෙන්නේ - එච්.ආර්. ජෝතිපාල - ගී පද
Paya Ai Hinahenne - HR Jothipala - Song Lyrics
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
Read more … >
—
operator —
Reading time: ~1 minute
මුලදි බැන්ද ආදරයක - එච්.ආර්. ජෝතිපාල - ගී පද
Muladi Banda Adarayaka - HR Jothipala - Song Lyrics
දුන්නොත් ඔබට හැර අත කෙල්ලෙකුට වෙන
දුක් ජීවිතයක්ම වේ මට කඳුළු බොන
මිනී වලක මා යටකර දමන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
Read more … >
—
operator —
Reading time: ~1 minute
උන්මාද වූ ප්‍රේමාදරේ - දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරආරච්චි - ගී පද
Unmada Wu Premadare - Damayanthi Jayasooriya and Kamal Addararachchi - Song Lyrics
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
Read more … >
—
operator —
Reading time: ~1 minute
දම්පාටින් ලා සඳ - මාලනී බුලත්සිංහල සහ ගුණදාස කපුගේ - ගී පද
Dam Patin La Sanda - Malani Bulathsinhala and Gunadasa Kapuge - Song Lyrics
දම් පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්
ගොළුවී ඉන්නෙමි මම්
Read more … >
—
operator —
Reading time: ~1 minute
සැන්දෑ අහස වගේ - මාලනී බුලත්සිංහල - ගී පද
Sanda Ahasa Wage - Malani Bulathsinhala - Song Lyrics
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
Read more … >
—
operator —
Reading time: ~1 minute
කඳු පාමුල සිට - ආත්මා ලියනගේ - ගී පද
Kandu Pamula Sita - Athma Liyanage - Song Lyrics
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කිවූ රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
Read more … >