Geethayak Se Mathu Weyan - Asanka Priyamantha Peiris
—
operator —
Reading time: ~1 minute
ගීතයක් සේ මතු වෙයන් - අසංක ප්‍රියමන්ත පීරිස් - ගී පද
Geethayak Se Mathu Weyan - Asanka Priyamantha Peiris - Song Lyrics
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී
හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී
Category: Asanka Priyamantha Peiris