Seetha Arane Supul Naa Mala - Milton Mallawarachchi and Malani Bulathsinhala
—
operator —
Reading time: ~1 minute
සීත අරණේ සුපුල් නාමල - මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල - ගී පද
Seetha Arane Supul Naa Mala - Milton Mallawarachchi and Malani Bulathsinhala - Song Lyrics
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්
Category: Milton Mallawarachchi