Web Adawiya

Kumatada Sobaniye - Rodney Warnakula

operator Reading time: ~1 minute

කුමටද සොබනියෙ - රොඩ්නි වර්ණකුල - ගී පද
Kumatada Sobaniye - Rodney Warnakula - Song Lyrics

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

Read more … >
Category: Rodney Warnakula

Yasa Isuru Pirunu Thanaa - Rodney Warnakula

operator Reading time: ~1 minute

යස ඉසුරු පිරුණු තැනා - රොඩ්නි වර්ණකුල - ගී පද
Yasa Isuru Pirunu Thanaa - Rodney Warnakula - Song Lyrics

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා

Read more … >
Category: Rodney Warnakula

Ha Ha Lande - Rodney Warnakula

operator Reading time: ~1 minute

හා හා ලඳේ - රොඩ්නි වර්ණකුල - ගී පද
Ha Ha Lande - Rodney Warnakula - Song Lyrics

හා හා ලඳේ
හා හා ලඳේ
හා හා ලඳේ
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසවු තොමෝ

හා හා ලඳේ
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසවු තොමෝ

රන් සීනු හඬින් නිල් දිගැසින්
මා මන ලොල් ව‍ඩනා
රණ තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලඳේ

Read more … >
Category: Rodney Warnakula