Ralle Kiri Walle - Ishaq Baig and GSB Rani Perera
—
operator —
Reading time: 2 minutes
රැල්ලේ කිරි වැල්ලේ - ඉෂාක් බෙග් සහ ජී.එස්.බී. රාණී පෙරේරා - ගී පද
Ralle Kiri Walle - Ishaq Baig and GSB Rani Perera - Song Lyrics
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙම මා පාමුල මෙන් තේරේවී
මැණිකෙ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ
ඕළු නෙළුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ
රැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී
Category: Ishaq Baig