Tharu Katayak Wee - Kasun Kalhara and Indrachapa Liyanage
—
operator —
Reading time: ~1 minute
තරු කැටයක් වී - කසුන් කල්හාර සහ ඉන්ද්රචාප ලියනගේ - ගී පද
Tharu Katayak Wee - Kasun Kalhara and Indrachapa Liyanage - Song Lyrics
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් මේ තනිකම හැරදා
මේ තනිකම හැරදා
පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා තරුව වෙලා
නුබේ ජීවිතේ
නුබේ ජීවිතේ
ගායනය - කසුන් කල්හාර සහ ඉන්ද්රචාප ලියනගේ
ගී පද රචනය - රොමේන් මෙන්ඩිස්
ගී තනුව - රොමේන් මෙන්ඩිස්
Play Sample -
MP3 Source - Internet
Category: Kasun Kalhara