Web Adawiya

Sonduru Sithuwam - Kasun Kalhara and Niranjala Manjarie

— operator — Reading time: ~1 minute

සොදුරු සිතුවම් - කසුන් කල්හාර සහ නිරංජලා මංජරී - ගී පද
Sonduru Sithuwam - Kasun Kalhara and Niranjala Manjarie - Song Lyrics

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

මේ දාහයේ නගරේ
හිරුගේ මග අවුරා
සඳ ගෙනැත් තබමින්
සඳ එලිය නාමින්

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිණකින්

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී

සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී
ඔබේ හි‍‍‍තේ ඉහිරමී


ගායනය - කසුන් කල්හාර සහ නිරංජලා මංජරී
ගී පද රචනය - විදුර ඩයස්
ගී තනුව - කසුන් කල්හාර

Play Sample -

MP3 Source - Internet

Category: Kasun Kalhara