Sathutin Nidalle - Greshan Ananda
සතුටින් නිදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද - ගී පද
Sathutin Nidalle - Greshan Ananda - Song Lyrics
සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ
සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ
මේ අඳුරින් මිදීලා - ඉගිලීයන් කුරුල්ලෝ
මේ අඳුරින් මිදීලා - ඉගිලීයන් කුරුල්ලෝ
සතුට පතා - හිතා මතා
කියමි ගොතා - නියම කතා
හොඳම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
කුරුලෙකු සිර කරලා - තබනූ බැහැ නොවැ කිසිදා
කුරුලෙකු සිර කරලා - තබනූ බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉඳලා - මැරුනත් කම් නැහැ කියලා
සැනසීමෙන් ඉඳලා - මැරුනත් කම් නැහැ කියලා
ඒ මිහිර සුව විඳින්න - සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිදහසේ
සතුට පතා - හිතා මතා
කියමි ගොතා - නියම කතා
හොඳම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා
සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විඳී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා
ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා
මේ දොරගුළු බිඳින්න - පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිදහසේ
සතුට පතා - හිතා මතා
කියමි ගොතා - නියම කතා
හොදම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
හොදම කතා විනෝදයට - ඕන් අසාගන්නකෝ
ගායනය - ග්‍රේෂන් ආනන්ද
ගී පද රචනය - හේමසිරි හල්පිට
ගී තනුව - සරත් ද අල්විස්
චිත්‍රපටය - ජය අපටයි
Play Sample -
MP3 Source - Internet