Ra Sanda Awith Giya - Dayan Witharana
—
operator —
Reading time: ~1 minute
රෑ සඳ ඇවිත් ගියා - දයාන් විතාරණ - ගී පද
Ra Sanda Awith Giya - Dayan Witharana - Song Lyrics
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
ඔබ දන්නෙ නෑ හිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ ඉන්න එපා දේවී
ලං ලංව ඉන්න පේවී
සිත රිදුනා හොඳටෝම ඇති
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා පේවී
ලං ලංව ඉන්න දේවී
හිත රිදුනා හොඳටෝම ඇතී
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
ගායනය - දයාන් විතාරණ
ගී පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
ගී තනුව - සමන්ත පෙරේරා
Play Sample -
MP3 Source - Internet
Category: Dayan Witharana