Friday, May 16, 2025

Mage Namali Bandi Adare | Haroon Lanthra | Lyrics MP3 Download

මගෙ නාමලී බැඳි ආදරේ - හරූන් ලන්ත්‍රා - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mage Namali Bandi Adare - Haroon Lanthra - Original Song Track Lyrics Audio MP3 Download

මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා

[Read more…]

Thursday, May 15, 2025

Muwa Muktha Latha | Edward Jayakody | Lyrics MP3 Download

මුව මුක්තා ලතා - එඩ්වඩ් ජයකොඩි - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Muwa Muktha Latha - Edward Jayakody - Original Song Track Lyrics Audio MP3 Download

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

[Read more…]

Wednesday, May 14, 2025

Mal Hasarel Selena Lowak | Chandralekha Perera | Vijaya Kumaranatunga | Keerthi Pasquel | Lyrics MP3 Download

මල් හසරැල් සැලෙන ලොවක් - චන්ද්‍රලේඛා පෙරේරා + විජය කුමාරතුංග + කීර්ති පැස්කුවෙල් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mal Hasarel Selena Lowak - Chandralekha Perera + Vijaya Kumaranatunga + Keerthi Pasquel - Original Song Track Lyrics Audio MP3 Download

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලක්
සොඳුරු ඉසව්වක්
තිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

[Read more…]

Tuesday, May 13, 2025

Mage Punchi Rosa Male | Amarasiri Peiris | Lyrics MP3 Download

මගේ පුංචි රෝස මලේ - අමරසිරි පීරිස් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mage Punchi Rosa Male - Amarasiri Peiris - Original Song Track Lyrics Audio MP3 Download

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න

[Read more…]

Monday, May 12, 2025

Arunalu Athirena Himidiri Yame | Victor Rathnayake | Lyrics MP3 Download

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ - වික්ටර් රත්නායක - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Arunalu Athirena Himidiri Yame - Victor Rathnayake - Original Song Track Lyrics Audio MP3 Download

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි

[Read more…]

Archives

Categories

Subscribe

Stats

Flag Counter