Sunday, May 11, 2025

Dewram Wehere | Victor Rathnayake | Lyrics MP3 Download

දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Dewram Wehere - Victor Rathnayake - Original Song Track Lyrics Audio MP3 Download

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවඳුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදෝ

[Read more…]

Saturday, May 10, 2025

Sathutin Nidalle | Greshan Ananda | Lyrics MP3 Download

සතුටින් නිදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sathutin Nidalle - Greshan Ananda - Original Song Track Lyrics Audio MP3 Download

සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
සතුටින් නිදැල්ලේ – අවසර ලද ඇසිල්ලේ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
මේ අඳුරින් මිදීලා – ඉගිලීයන් කුරුල්ලෝ
සතුට පතා – හිතා මතා
කියමි ගොතා – නියම කතා
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ
හොඳම කතා විනෝදයට – ඕන් අසාගන්නකෝ

[Read more…]

Friday, May 9, 2025

Tharu Arundathi | WD Amaradeva | Lyrics MP3 Download

තරු අරුන්දතී නෙතු පහන් නිවා - ඩබ්ලිව්. ඩී. අමරදේව - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Tharu Arundathi - WD Amaradeva - Original Song Track Lyrics Audio MP3 Download

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

[Read more…]

Niwahal Sithuwili Sithanaa | WD Amaradeva | Lyrics MP3 Download

නිවහල් සිතුවිලි සිතනා - ඩබ්ලිව් ඩී අමරදේව - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Niwahal Sithuwili Sithanaa - WD Amaradeva - Original Song Track Lyrics Audio MP3 Download

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නේ

[Read more…]

Thursday, May 8, 2025

Rathna Deepa Janma Bhumi | WD Amaradeva | Lyrics MP3 Download

රත්නදීප ජන්ම භූමි - ඩබ්ලිව් ඩී අමරදේව - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Rathna Deepa Janma Bhumi - WD Amaradeva - Original Song Track Lyrics Audio MP3 Download

රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි

[Read more…]

Archives

Categories

Subscribe

Stats

Flag Counter