Wednesday, May 21, 2025

Sayurata Notharam | Dayan Witharana | Lyrics MP3 Download

සයුරට නොතරම් - දයාන් විතාරණ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sayurata Notharam - Dayan Witharana - Original Song Track Lyrics Audio MP3 Download

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්

තටු රිදෙන තරම් බමනාම බමරුන්
තටු රිදෙන තරම් බමනාම බමරුන්
ලබයි මලින් රොන් පැතූ තරම්
ලබයි මලින් රොන් පැතූ තරම්

[Read more…]

Tuesday, May 20, 2025

Gamata Kalin Hiru | Kala Wawe Nil Diyawara Ape Amma | Karunarathna Divulgane | Lyrics MP3 Download

ගමට කලින් හිරු (කලා වැවේ නිල් දියවර අපෙ අම්මා) - කරුණාරත්න දිවුල්ගනේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Gamata Kalin Hiru (Kala Wawe Nil Diyawara Ape Amma) - Karunarathna Divulgane - Original Song Track Lyrics Audio MP3 Download

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ
මහ මායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ

[Read more…]

Monday, May 19, 2025

Nandaneeya Pema | Senanayaka Weraliyadda | Lyrics MP3 Download

නන්දනීය පෙම - සේනානායක වේරලියද්ද - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Nandaneeya Pema - Senanayaka Weraliyadda - Original Song Track Lyrics Audio MP3 Download

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා

[Read more…]

Sunday, May 18, 2025

Hima Renu Watena | Greshan Ananda and Latha Walpola | Lyrics MP3 Download

හිම ‍රේණු වැටෙනා සීතලේ - ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Hima Renu Watena Seethale - Greshan Ananda and Latha Walpola - Original Song Track Lyrics Audio MP3 Download

හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ

[Read more…]

Saturday, May 17, 2025

Sithin Ma Nosali | TM Jayaratne | Lyrics MP3 Download

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sithin Ma Nosali - TM Jayaratne - Original Song Track and Lyrics

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ‍ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ

[Read more…]

Archives

Categories

Subscribe

Stats

Flag Counter