Monday, May 26, 2025
හා හා ලඳේ - රොඩ්නි වර්ණකුල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Ha Ha Lande - Rodney Warnakula - Original Song Track Lyrics Audio MP3 Download
හා හා ලඳේ
හා හා ලඳේ
හා හා ලඳේ
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසවු තොමෝ
හා හා ලඳේ
මගෙ මන මැදුරේ ලඳේ
මගෙ රජ දහනේ ලඳේ
මගෙ අග බිසවු තොමෝ
[Read more…]
Sunday, May 25, 2025
යස ඉසුරු පිරුණු තැනා - රොඩ්නි වර්ණකුල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Yasa Isuru Pirunu Thanaa - Rodney Warnakula - Original Song Track Lyrics Audio MP3 Download
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
[Read more…]
Saturday, May 24, 2025
කුමටද සොබනියෙ – රොඩ්නි වර්ණකුල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Kumatada Sobaniye – Rodney Warnakula – Original Song Track Lyrics Audio MP3 Download
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
[Read more…]
Friday, May 23, 2025
ජීවිතය ඔබෙන් දැන - දයාන් විතාරණ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Jeewithaya Oben Dana - Dayan Witharana - Original Song Track Lyrics Audio MP3 Download
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
[Read more…]
Thursday, May 22, 2025
රෑ සඳ ඇවිත් ගියා - දයාන් විතාරණ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Ra Sanda Awith Giya - Dayan Witharana - Original Song Track Lyrics Audio MP3 Download
රෑ සඳ ඇවිත් ගියා සිහින මැදින්
රහසේම හෙමින්
ආදර බිඳුවක් ඇබින්දක්
ඔබ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා
ඔබ දන්නෙ නෑ හිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ ඉන්න එපා දේවී
ලං ලංව ඉන්න පේවී
සිත රිදුනා හොඳටෝම ඇති
[Read more…]