Saturday, May 31, 2025
සැන්දෑ අහස වගේ - මාලනී බුලත්සිංහල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sanda Ahasa Wage - Malani Bulathsinhala - Original Song Track Lyrics Audio MP3 Download
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
[Read more…]
Friday, May 30, 2025
දම්පාටින් ලා සඳ - මාලනී බුලත්සිංහල සහ ගුණදාස කපුගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Dam Patin La Sanda - Malani Bulathsinhala and Gunadasa Kapuge - Original Song Track Lyrics Audio MP3 Download
දම් පාටින් ලා සඳ බැස යනවා
අකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟේ
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්
ගොළුවී ඉන්නෙමි මම්
[Read more…]
Thursday, May 29, 2025
උන්මාද වූ ප්‍රේමාදරේ - දමයන්ති ජයසූරිය සහ කමල් අද්දරආරච්චි - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Unmada Wu Premadare - Damayanthi Jayasooriya and Kamal Addararachchi - Original Song Track Lyrics Audio MP3 Download
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
[Read more…]
Wednesday, May 28, 2025
මුලදි බැන්ද ආදරයක - එච්.ආර්. ජෝතිපාල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Muladi Banda Adarayaka - HR Jothipala - Original Song Track Lyrics Audio MP3 Download
දුන්නොත් ඔබට හැර අත කෙල්ලෙකුට වෙන
දුක් ජීවිතයක්ම වේ මට කඳුළු බොන
මිනී වලක මා යටකර දමන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
[Read more…]
Tuesday, May 27, 2025
පායා ඇයි හිනැහෙන්නේ - එච්.ආර්. ජෝතිපාල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Paya Ai Hinahenne - HR Jothipala - Original Song Track Lyrics Audio MP3 Download
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
[Read more…]