Saturday, June 14, 2025

Adara Mal Wala | Kasun Kalhara and Indrachapa Liyanage | Lyrics MP3 Download

ආදර මල් වල - කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Adara Mal Wala - Kasun Kalhara and Indrachapa Liyanage - Original Song Track Lyrics Audio MP3 Download

ආදර මල් වල පාට කියන්නද
මේ වගේ ලස්සන තව නෑ
මේ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කර
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක
ඈතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුනු සායම දෑස‍ බොඳ කල
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙට වැ‍ඩියා
දෙව්ලිය සිහිනෙට වැ‍ඩියා

Download / Play / Listen

ගායනය – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද රචනය – වසන්ත කුමාර කොබවක
ගී තනුව – නවරත්න ගමගේ

Archives

Categories

Subscribe

Stats

Flag Counter