Sunday, June 15, 2025

Mal Warusawe | Kasun Kalhara and Indrachapa Liyanage | Lyrics MP3 Download

මල් වරුසාවේ - කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mal Warusawe - Kasun Kalhara and Indrachapa Liyanage - Original Song Track Lyrics Audio MP3 Download

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිඳුනේ ගී හඬ සේ
ඔබ මා වූ සිහින පැයේ
සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම්
පාවී එන්නම්

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අඳුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්
පාවී එන්නම්
පාවී එන්නම්

Download / Play / Listen

ගායනය – කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද රචනය – චරිත් සේනාධීර
ගී තනුව – රොමේන් මෙන්ඩිස්

Archives

Categories

Subscribe

Stats

Flag Counter