Wednesday, June 4, 2025

Sanda Hiru Tharaka | Athma Liyanage | Lyrics MP3 Download

සඳ හිරු තාරකා (සසලව ඇත ඔබෙ සිත බියවී) - ආත්මා ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Sanda Hiru Tharaka - Athma Liyanage - Original Song Track Lyrics Audio MP3 Download

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලඳේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

Download / Play / Listen

ගායනය – ආත්මා ලියනගේ
ගී පද රචනය – සිඩ්නි චන්ද්‍රසේකර
ගී තනුව – සරත් ද අල්විස්

Archives

Categories

Subscribe

Stats

Flag Counter