මොරසූරන වැසි ඇදගෙන හැළුනා - ආත්මා ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Mora Surana Wasi - Athma Liyanage - Original Song Track Lyrics Audio MP3 Download
මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා
මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා
නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නෑ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා
මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා
තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වද මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ
මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා
මොර සූරන වැසි ඇදගෙන හැලුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නෑ ලොව හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා
ගායනය – ආත්මා ලියනගේ
ගී පද රචනය –
ගී තනුව –