Monday, June 9, 2025

Geethayak Se Mathu Weyan | Asanka Priyamantha Peiris | Lyrics MP3 Download

ගීතයක් සේ මතු වෙයන් - අසංක ප්‍රියමන්ත පීරිස් - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Geethayak Se Mathu Weyan - Asanka Priyamantha Peiris - Original Song Track Lyrics Audio MP3 Download

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මගක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ ඉපැදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

Download / Play / Listen

ගායනය – අසංක ප්‍රියමන්ත පීරිස්
ගී පද රචනය – ආනන්ද හේවාරන්හිඳගේ
ගී තනුව – රෝහණ වීරසිංහ

Archives

Categories

Subscribe

Stats

Flag Counter