එපා කඳුලැල් සලා - ආත්මා ලියනගේ - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Epa Kandulal Sala - Athma Liyanage - Original Song Track Lyrics Audio MP3 Download
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
ගායනය – ආත්මා ලියනගේ
ගී පද රචනය – කුමාරි ලංකා
ගී තනුව – ආත්මා ලියනගේ