Friday, June 6, 2025
රුක් අත්තන මල මුදුනේ - නන්දා මාලිනී - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Ruk Aththana Mala Mudune - Nanda Malini - Original Song Track Lyrics Audio MP3 Download
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ
මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ
[Read more…]
Thursday, June 5, 2025
ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා මාලිනී - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Obayi Ramya Sanda Kirana - Nanda Malini - Original Song Track Lyrics Audio MP3 Download
ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා
ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
[Read more…]