Sunday, May 25, 2025

Yasa Isuru Pirunu Thanaa | Rodney Warnakula | Lyrics Audio MP3

යස ඉසුරු පිරුණු තැනා - රොඩ්නි වර්ණකුල - ඔරිජිනල් ගී පද එම්පීත්‍රී ඩවුන්ලෝඩ්
Yasa Isuru Pirunu Thanaa - Rodney Warnakula - Original Song Track Lyrics Audio MP3 Download

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත
ඇස් ඉදිරියෙ උඹ ලඟ
ඇස් ඉදිරියෙ උඹ ලඟ

අතීතයේ ඉස්ටෝරුව එදා ඉඳන් මම
නිදි මර මර මුර කොට
බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට
රැක ගත්තේ නුඹලට

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට
හොඳ තෑගි දියන් මට

රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක
තව කාසි දියන් මට
හොඳ තෑගි දියන් මට
හොඳ තෑගි දියන් මට

යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ලඟම ඇතේ දුරක නැතේ
ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ

Download / Play / Listen

ගායනය – රොඩ්නි වර්ණකුල
මුල් ගායනය – ජය ශ්‍රී චන්ද්‍රජිත්
ගී පද රචනය – ලූෂන් බලත්සිංහල
ගී තනුව – ඔස්ටින් මුණසිංහ
වේදිකා නාට්‍යය – රතු හැට්ටකාරි

Archives

Categories

Subscribe

Stats

Flag Counter